Kaputo Band - Sakalansa Reggaeya [Official Video 2019]

@reggaeville 🟥🟨🟩 ♪ Stream/Download Available on Spotify: Deezer: ♪ Artist - Kaputo Band ♪ Lyrics - Yesha Fernando Ngame Manoj Priyankara ♪ Melody - Nimesha Dulwin ♪ Music genre - Sakalansareggae (සකලංසරෙගේ) ♪ Mix & Master - Nimesha Dulwin , Manoj Priyankara ♪ Record Label - Hooded Crow Records ♪ Production Team - WGNS Creation ♪ - Nishan Sajinthaka ♪ Lighting - Kushan Sachinthaka Vivek Nath ♪ Make Up - Amal Darshana ♪ Production Crew - Vivel Nath Kushan Sachinthaka Amal Darshana Udaya Dilip Chathuranga ♪ LYRICS හා.. හා.. හා.. සකලංසරේගේයා.. මල් නොපිපෙනා සමහර ඍතුවල.. තනිකමෙන් බිම බලාගත්ත ගස්වල.. පිපුනම අහඹුවෙන් තනිමල් මිනිසුන් කියන්නේ අමුතු කතන්දර// පවතින සිස්ටම් එකේ රාමුවලින් පිටතට සුද්ද බුද්ද දාගෙන ඔලුවට මනසට.. නියමිත වයසක් තිබේද ආලෙට.. ආලෙට.. සුරඟන ටීනෙජ ප්‍රේමයක්.. විතරම තිබිය යුතුද මලකට.. වසන්තයට පසු මගහැරුණු ගස්වල.. මල් පිපුනම අමාරුවක් මොකද.. ලෝකෙට ඔච්චර..// සකලංසරේගේයා.. පිච්ච මලේ සුවඳ දන්නේ කඩාගත්තු දාට පාට පාට දේදුන්නක් එන්නේ අමුතු දාට රූප සොබා නැතිඋනාට තරුණ හිතේ යුද්ධ මුණ එක්ක තරහ වෙලා නහය කැපුම් කුමට ඇහුවා මගේ හිත - රැලි වැටුනත් හම කුමටද නුඹ බිය - ගලක් නෙවෙයි හිත රස්තියාදු ගහන හිතක් නැවතුනේ එක මලක හිත ඇත්නම් පත කුඩාද මිනිසුන්වන අපට? මල් නොපිපෙනා සමහර ඍතුවල.. තනිකමෙන් බිම බලාගත්ත ගස්වල.. පිපුනම අහඹුවෙන් තනිමල් මිනිසුන් කියන්නේ අමුතු කතන්දර// පැණිරස මොකටද තණකොළ කන ගවයන්ට හීවැල් මොකටද බිම හාරන ඌරන්ට ඉනිමං මොකටද ගස් උඩ යන වඳුරන්ට ඒත් ආදරේ ඕනේ මනසින් උසස් මිනිසුන්ට! පවතින සිස්ටම් එකේ - විසම සමාජේක ජිවිතේ.. කාලයේ.. - වෙනසට වෙනසට ජිවිතේ.. ආදරේ.. මල් නොපිපෙනා සමහර ඍතුවල.. තනිකමෙන් බිම බලාගත්ත ගස්වල.. පිපුනම අහඹුවෙන් තනිමල් මිනිසුන් කියන්නේ අමුතු කතන්දර// You will say it’s right, You will say it’s wrong But here we say, ha.. ha.. ha.. සකලංසරේගේයා... • Special Thanks - Our Parents and Family Members Padmalatha Rathnayake Hemalatha Buwanayaka Raja Waduwawela Dilupa sandika Shalitha Iranthika Bhanuka Kawshalya Damindu Dissanayake • Connect with Kaputo Band on - @KaputoBand @kaputoband © ℗ Hooded Crow Records 2019 #ReggaevilleVideoPremiere #Reggaeville #MaadSickReggaeville
Back to Top