රුසියාවේ රත්තරන් පල්ලිය | Korennaya Skameyka | Коренная Пустынь| Область Курск 😯😯😯

මෙම පල්ලිය Krusk නගරයේ පිහිටා ඇති වැදගත්කමින් ඉහළම ස්ථානයක් ගන්නා පල්ලියකි පල්ලිය පිළිබඳ වැඩිදුර විස්තර මා සොයා ගනු ලැබුවේ ්තර්ජාලයෙන් වන අතර ඒවායේ සත්‍ය අසත්‍ය තාවය පිලිබඳ මා නොදනී නමුත් මෙම ස්ථානය ඉතාමත් අලංකාරවත් සහ ඉතාමත් සාමකාමී නිස්කලංක පරිසරයකි krusk නගරයේ සිට කිලෝ මීටර් තිහක් පමණ දුරින් පිහිටා ඇති මෙම දේවස්ථානය කිතුනු බැතිමතුන් හට ඉතාමත් වැදගත් දේවස්ථානයකි ප්‍රධාන පල්ලිය ඇතුලත සම්පූර්ණයෙන්ම පිරිසිදු රත්රන්😲😲 වලින් මූර්තිමත් කර ඇත ප්‍රධාන දේව මැදුර ඇතුළත ඉතාමත් වර්ණවත් අලංකාර සිතුවම් රාශියක් දක්නට ලැබේ එම නිසා ප්‍රධාන දේවස්ථානය ඇතුලේ ඡායාරූප ගත කිරීම තහනම් කර ඇත වන්දනාකරුවන් දහස් ගණනක් සමඟ වාර්ෂික ආගමික පෙරහැර සිදුකරයි Approximately half an hour drive from Kursk (30 km), on the banks of the quiet river Tuskar, in the 13th century, at the place where the famous icon of the Mother of God “The Sign” was found, the unusually beautiful Kursk Root Monastery of the Nativity of the Most Holy Theotokos of the Desert, revered in the center of Russia, was built. In a difficult time of ruin and devastation of cities and villages by the raids of the Mongol-Tatar troops of Batu Khan (1295), 30 km from Kursk, hunters hunting in the forest near the Tuskar River saw an icon near a huge tree. As soon as one of them raised it, a spring gushed from this place, seeing which, the man placed the icon of the “Sign” of the Mother of God in the hole of this tree. The hunter told about such an unseen comrade, who, having consulted, erected a chapel just above the mentioned place (where the cathedral church of the Nativity of the Virgin was later built), in which they placed a wonderful icon. This incident is evidenced by the sculptural ensemble at the entrance to the monastery, created by the Kursk sculptor Vyacheslav Klykov. Ку́рская Коренна́я Рождества́ Пресвято́й Богоро́дицы пу́стынь — мужской монастырь Курской епархии Русской православной церкви, расположенный в местечке Свобода Золотухинского района Курской области. Основан в 1597 году на месте явления Курской Коренной иконы. Древнее название Курского Коренного монастыря — «Чёрная Коренная пустынь», что означает глухое, запущенное место. Ежегодный крестный ход с тысячами паломников, сопровождавший перенос иконы из Курска в Коренную пустынь, изображён на знаменитой картине Репина «Крестный ход в Курской губернии».
Back to Top