Denuwara Minpasu (දෙනුවර මින්පසු)

Denuwara Minpasu(දෙනුවර මින්පසු) ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා // සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ හද වෙත ආවා දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දිනයක් එළඹෙනු ඇත මන නන්දන අසිනිය මල්මද සිරිකත කැන්දන දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු // Artist - Somathilaka Jayamaha & Punya Kathriarachchi Production - Linewall Pictures
Back to Top