Pork Pepper Thiyal | අතිශයින්ම පෝක් රසිකයින්ට පමණයි | Cook with Kamani!

How to cook Pork Pepper Thiyal... යම් යම් ආගමික සහ වෙනත් විශ්වාසයන් එක්ක අපේ සමහරක් දෙනාගෙන් මේ වෙන කොට ටිකක් ඈත් වුණත් ඌරු මස් එක්ක බැඳුණු රසවත් වට්ටෝරු අපේ food culture එකේ තිබුණා. අදටත් අපි අතර මේ රස සොයා යන පෝක් රසිකයින් සෑහෙන පිරිසක් ඉන්නවා. පහු ගිය කාලේ අපේ සමාජ මාධ්‍යවල trending වුණ එක මාතෘකාවක් තමයි පොල් රොටි සමග පෝක් කරි. මේ රැල්ලට මුල්ගල තැබුවේ අපේ හිතවත් පවුලක සාමාජිකයෙක්. ඒ ප්‍රවීණ
Back to Top