Bankar Adare(බංකර් ආදරේ)- Prageeth Deshan Ft Momo The Rapper - Official Music Video

“ප්‍රේමය මුරකාවල් බිඳ උඩුගම් ගලනා දිනය වැඩි ඈතක කරගත යුතුද? ප්‍රේමිය නුබත් මාත් එකම රුහිරයෙන් මෙලොව ලස්සන කරන්නට පැමිණියව්න්ය. මා නුබට ප්‍රේම කරමි. එහි ෆිල්ටර් කොහෙත්ම නැත, ප්‍රේමය ප්‍රේමයමයි.. ජාති ආගම් කුලමල නැති පෘතුවිවාසික ප්‍රේමය කෙතරම් ලස්සන එකක් විය හැකිද.. නූතන තාරුණ්‍ය සංස්කෘතිය විචිත්‍රවත් කිරීමට දැනුමෙන් ෆයිට් කරන උන් විය යුතුය... ජාතිවාදී අවියෙන් පොඩිපට්ටම් වෙන්න තබා සත් කඩක් කල හර්ද වස්තුව තේරුම් ගැනීමේ හුයෙන් මසා සුවපත් විය යුතු කාලයයි.. සබඳ සියවස් ගණනක් අන්ධකාරේන්ම අතරමං වීමු.. බංකර් ආදරේ. ප්‍රේම පෙරවදනේ මුලකුර වේවා.. අපි හිතමු.. ප්‍රේමණීය වෙමු.. “ සුදුරෙදි ඇදගත් මිනිස්සු මාවතේ උන් බැලු බැලු අත ඇයි දැන් සීරුවේ කැරකිලා එකතැන රවුමට ජීවිතේ කොමියුනිස්ට්වාදීයී බංකර් ආදරේ යැපෙන්න හැරෙන්න විලංගු දා නව කොංග්‍රසේ මුතූර් සිරංබු අඩීයට පාස්පෝට් නෑ අනේ මුරකාවල් බිදින්න ආදරේ කරන්න මොකටද පාලනේ විදින්න බැදෙන්න තෝරන්න බේරෙන්න අයිතිය අපේනේ උතුර දකුණ හාද වෙන්නේ කොතැන කොයි තැනදිද උබට මාව දැනෙන තේරෙන දවසක් ඒවිද නැතිවූ ජාතිආල ඇතිකල තව ප්‍රශ්න අපෙද එහෙන් මෙහෙට මෙහෙන් එහෙට වැටෙන තොප්පි හරිද වින්ද වේදනා සිරගත කල සමන වරෙක හින්දා කාරණා අපි දෙඩු බස් නොදැන දාට කිව්වා කාට කාට තවම බෙදුනු අහසක් යට ඇයිද වාරණා දැමුනු අගුලු දා හිත් මත විකුණු ආත්ම මියැදි ප්‍රාණ වෙළදපොහොර පසට දාම දෙපස වෙනම නීතිදාම ගේන රටක අපිම එක්වුනොතින් කඩනු මිසක බැමි බිදිනට කොමියුනිස්ට්වාදි ආලේ බංකර් නොවේ මතුදිනකට පෙන්නාපු කැරකොප්පු තඩිකොක්කු ඒ කාලේ ඊළමේ හිතබැන්ද ඈ හට සිංහල අකුරක් බෑ අනේ ස&
Back to Top