Fra srilankisk kokosnøtt. Hvordan olje to make Coconut oil AtoZ step by stepSri lanka

Sri Lanka.. is a country that cultivates coconuts... the coconut tree gives many benefits... when the country’s production increases. The country’s economy will rise. With coconut milk. There are several ways to prepare the oil. In village houses. Coconut oil products are born with little love... this video you are seeing... is such a video.... This video.. If there is a problem. Comment us... Many things in our country. Knowledge for you. Our channel to get. can through ශ්‍රීලංකා වේ අඩු අදායම් ලාභීන් සඳහා සුදුසු ස්වයන්රැකියාවක් ලෙස පොල් තෙල් වෙළඳාම හඳුන්වා දීමට පුළුවන.. පොල් වගා කරන ප්රෙදේශ වල මේ රැකියාව හොඳින් කරන්න පුළුවන්... විශේෂයෙන්ම අපේ වෙළඳ පොලේ තිබෙන පොල් තෙල් 100%ක් ම පොල් තෙල් ද කියන එක ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා... පිරිසිදු පොල් තෙල් වලට හොඳ ඉල්ලුමක් තිබේ.. ඔබ‍ට හැකිනම් මේ ව්‍යාපාර ය ආරම්බය කර බලන්න... ඔබ‍ට ජය... ස්තුතියි..! ඔබගේ යෝජනා චෝදනා අප හට ඉදිරිපත් කරන්න.. ඒ සඳහා coment box එකට ඔබගේ අදහස ඉදිරිපත් කල හැක... අපගේ වීඩියෝ ව ඔබ‍ට වැදගත් වූවානම් තවත් කෙනෙක්ට බලන්න shre කරන්න like coment subcribe කරන්න.... #coconutoil #howtomake #businessideas #traditional #villagevlog #bio kokosmilch #Bio Kokosöl #är kokosnöt en nöt #kokosnötter#Är kokosnöt en nöt
Back to Top