YSL Black Opium Review | සරාගී සුවඳින් මත් වෙන්න YSL Black Opium | #PinkList

#pinklist #YSL #BlackOpium සුවඳට අපි හැමෝම කැමති නේ. ඒ නිසානේ අපි perfume use කරන්නේ. කෙනෙක් පාවිච්චි කරන, ආස කරන perfume එකෙන් එයාගේ ගති ලක්ෂණ ගැන කියන්න පුළුවන් කියලා කියනවා. perfume කියන්නේ අවුරුදු දහස් ගානක් තිස්සේ අපි අතර තිබ්බ ටිකක් ලොකු කාලයක් අරගෙන කතා කරන්න ඕන මාතෘකාවක්. මේ තමයි හැම අවුරුද්දෙම වගේ වඩා ජනප්‍රියම ladies perfume 10 අතරේ පළවෙනි තැනට එන perfume එක. YSL Black opium. Link to buy: opium&search_posttype=product
Back to Top