SECRETS OF THE KAMA SUTRA | Salutation to Dharma, Artha and Kama | ධර්මයට, අර්ථයට සහ කාමයට ආචාරය

අද අපි මුණ ගැහෙන්නේ කාම සූත්‍ර podcast series එකේ තුන් වැනි කොටසින්. මේ series එකේ පළමු කොටසින් කාම සූත්‍රය ගැන පුංචි හැඳින්වීමකුත් දෙවැනි කොටසින් සූ සැට කලාවන් ගැන විස්තරයකුත් මම අරගෙන ආවා ඔයාලට මතක ඇති. ඒ කොටස් දෙක මග හැරුණු අයට මේ podcast එකේ description එකේ ඒ කොටස් දෙකේ link දමා තිබෙනවා. මේ podcast series එක මගින් අපේ පරමාර්ථය වෙලා තිබෙන්නේ ඔයාලගේ ලෞකික ජීවිතය සුන්දර එකක් කරගැනීමට වැදගත් වන පැරණි පෙරදිග ඉගැන්වීම්, දර්ශනයන් ගැන කියලා දීම. #kamasutra *Kama sutra Podcast 01 :
Back to Top