Costa x MasterD - Bala Walapemi බලා වැලපෙමි (Official Music Video)

Bala Walapemi (බලා වැලපෙමි) by Costa & MasterD Listen to “Bala Walapemi“ available everywhere now“ Video by: Josiah, Janak Eshan Artist: Costa, MasterD Writer: Prathap Costa, Daham Kuruppu Producer: Prathap Costa Mixing: Prathap Costa Mastering: David Luchow digital media. Chamupa Chenuka Melody from “Hanthana Sihine“ by : Aruna Gunawardana feat. W.D. Amaradeva, Umaria Sinhawansa Hanthana Sihine: Follow Costa“ Spotify: Instagram: Facebook: Lyrics“ ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව පොත්ත කාපු මුගටි ඇමති කරපු සංකාව හතර කළමනා දාලා හදපු සින්දු මං ගාව Master D හොල්ලමු රටම අපි දැන් ලංකාව කෙල්ලන්ට පාරේ යන්න බැරි සමාජෙ හිරට ගවුම තද කරන් පාරේ උඹට මාර අසහනේ පිඹපන් මීදුම් අහසේ ගගනගාමි කොස්තා මාලෙ දැම්මා මං කොඩි බං අහසේ බලාම වැලපෙන්නට කලාව නැග එන්නට විරාම නැතුව හැදුවේ සිංදු කන් උඹලගෙ ගැලවෙන්නට ඇයි ජරාව මත නැංවෙන සමාජ පන්ති ක්රමය සභාව මැද පගාව ගැන හිනාව දැම්මෙ ඔහොම සැමට සාමය හිතන්න ඕන නෑ ආයෙම චීනෙට ණයට විකිනෙයි අපෙ මුළු සමාජෙම මේ රටම හාල් රට පටවල රටින්ම ගේන්න හැකි සමාජෙ කෙනෙක්ට තේරුනෙ මෙරට දුර කෙනෙක්ට ගෙදර වාගෙ හන්දි ගානේ ලගින වන්ඩි ගානේ බහින ගණයො සල්ලි මත්තේ නහින පො ගානේ ලගින හිමිය් තම්බි කියලා බනින අල්ලාහ් හිමියන් වඳින එකම කුසෙන් උපන් එකම ලේ ඇත්තෙ මිනිහෝ තම තමාගේ වරද තමන්ට කියන්න දෙවියො ඕනෙ නැත මරමරාම වචන කවියෝ ලිව්වෙ දැක්ක සමාජෙ ඇත්ත අපි ද කවියො රැප් මරා මමද සින්දුව ලිව්වෙ අද Master D මරල කපල කොටලා හැදුව beat මම බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ සබද මාව තම තමා ගැන නොව ආ සිතරූ අඳව කාලෙ ගත කලා මට තරහා මිතුරූ අමන හා මිතුරූ මැවෙද මං වට සැරූ ඇගට එන හීන කටින් යන්නෙ පුරා මතින් මගෙ මිතුරූ හැමට හැම අමතක වන තරම් රිසි සල්ලි හොයාන් ඇමට ලග එකා මිස දුර කෙනෙක් කිසිසේත්ම නොගන් ණයට හරි අතින් කටින් එල්ලන් ගිහින් ගෙදර දොර පුරාන් පිනට රට කරාන් මැතිලා පු* ඉරාන් මේ රටෙ ඉන්න හිටින්න තවත් නම් මගෙ කළු හිත දŢ
Back to Top